වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග 20-20 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන්නැයි තිසර පෙරේරා ඉල්ලා තිබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් තිසර පෙරේරා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි.
මෙම් තත්වය මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උග‍්‍ර බෙදීමක් මතුව ඇති අතර කණ්ඩායම යලි සමගි කිරීම සදහා ඇන්ජලෝ මැතිවුස් යලිත් නායකත්වයට පත් කිරීමට සූදානමක් ඇතැයිද පැවසෙයි.
කණ්ඩායමේ මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීම සදහා ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවුස් සහ මාලිංග සමගින් තීරණාත්මක සාකච්චාවන් ආසන්න දිනවලදී පවත්වන ලදී.
ලසිත් මාලිංගගේ බිරිද හා තිසර පෙරේරාගේ බිරිද ෆේස්බුක් ජාලය ඔස්සේ මෑතකදී උණුසුම් වාදයක යෙදුනු අතර එය සමනය කිරීම සදහා ක‍්‍රිකට් ආයතනයද මැදිහත් විය.
Thursday, January 31, 2019
මැතිවුස් යලි නායකත්වයට ? - මාලිංග ඉවත් කරන්නැයි තිසර ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment