රේගුවට වැඩබලන්න අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

රේගුවට වැඩබලන්න අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

රේගුවට වැඩබලන්න අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  එච්.ජී සුමනසිංහ මහතා වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

අදාළ පත්කිරීම අද සිදු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad