'ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වට සූදානම් වන්නැයි මහින්ද මට දැන්වුවා.'- ගෝටා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

'ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වට සූදානම් වන්නැයි මහින්ද මට දැන්වුවා.'- ගෝටා

Loading...

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට දැනුම් දුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ජනතාව සූදානම් නම් තමන් සූදානම් යයි ප‍්‍රකාශ කරන ලද්දේ ඉන් පසුව බවත් ඒ මහතා කියයි.
සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.
ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වයද මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇතැයිද ඔහු සදහන් කර ඇත.
වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයකට තරග වදින්නේ නැතැයි මුලින් පවසා ඇති නිසා එවන් ගැටළුවක්ද පැන නොනගිනු ඇති බවට ඔහු විශ්වාසය පල කරයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad