එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද යොමු කර තිබේ.

 එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකුත් එකමුතුවෙන් නව සමගි සන්ධාන ජාතික රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම් වෙත යැවු යෝජනාවේ සඳහන්ය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේ යහපාලනය සඳහාවූ  ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි ජාතික රජය පිහිටුවිමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමිසිමේදි ප්‍රකාශ කරන බවය.

No comments:

Post a Comment

Post Bottom Ad