රුපියලේ අගය ඉහළට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

රුපියලේ අගය ඉහළට

රුපියලේ අගය ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඊයේ දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 181.28 ක් ලෙස දැක්විණි.

පසුගිය සතියේ මෙම දවසට සාපේක්ෂව එය රුපියල් 2.67 ක අඩුවීමක්.

No comments:

Post a Comment

Post Bottom Ad