උතුරු පලාතේ රාජ්‍ය ⁣සේවයට නව පත්වීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

උතුරු පලාතේ රාජ්‍ය ⁣සේවයට නව පත්වීම්

උතුරු පලාතේ රාජ්‍ය ⁣සේවයට නව පත්වීම්

උතුරු පලාත් පාසැල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සදහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උදෑසන උතුරු පලාත් ආන්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.

යාපනය වෙමිබඩි මහාවිද්‍යලායේදී උපාධිධාරීන් 292 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් ලබා දුන් අතර එහිදී උපාධිධාරී ගුරැවරැන් 249 දෙනෙකු සදහාදරජයේ ආයතන වෙනුවෙන් කාර්මික නිලධාරින් 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරින් 10 දෙනෙකුද මෙහිදී ආණ්ඩුකාර තුමන් අතින් පත්වීමි ලැබීය.

එහිදී උපාධිධාරීන් වෙනුවෙන් නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු ආන්ඩුකාරතුමන් කියා සිටියේ,

‘තමන් මෙලෙසින් ලබාගත් පත්වීම තුල සියලු දෙනාට ජාතිය, ආගම, කුලභේද නොසලකා එක්සිත්ව හා එක්සත්ව සේවය කලයුතු බවත් විශේෂයෙන් දරැවන්ට ෂිල්ප සතර ඉගැන්වීමේදී ගුරැවරයා ලමයා තුලින්ධාර්ෂනිකයෙකු දැකිය යුතු බවද ඒ තුලින් සමජයට වැඩදායි පුත්ගලයින් බිහිවන බවත් සියඑ දෙනාගේ අධිෂ්ඨානය වියයුත්තේ උගත් බුද්ධිමතුන් බිහිකර සමාජයට රටට සේවය සැලසීමටය.” යනුවෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad