"එයානේ කොමසාරිස් අපියෑ” - මහින්දගෙන් මහින්දට පිළිතුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

"එයානේ කොමසාරිස් අපියෑ” - මහින්දගෙන් මහින්දට පිළිතුරු

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඉල්ලා අස් නොවී පරණ ක්‍රමවේදයට හෝ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (29) උදෑසන වැල්ලවත්ත මයුරපති කෝවිලේදී පැවති ඒ මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයේ තුන්වන අදියරෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා අස්වීම මැතිවරණ ප්‍රමාදයට පිළියමක් නොවන බවත් මැතිවරණ කොමසාරිස්වරයා ඔහු මිස තමා නොවන බැවින් මැතිවරණය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ ඒ මහතාට බවත් ඔහු එහිදී මාධ්‍ය වෙත කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad