හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

හිරු TV , හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව සිදුවන නඩු විභාගයේ සාක්ෂි ලබාදීම සඳහාය.

රාමනායක මහතා අධිකරණ අපහාස කළ බවට පැවසන ප්‍රකාශය හිරු ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් සුදේව හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad