සේනා විසඳන තුරු බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ රජයෙන් ගොවීන්ට උපදෙස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

සේනා විසඳන තුරු බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ රජයෙන් ගොවීන්ට උපදෙස්

යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් අද
(26) ගොවීන්ට දැනුම් දි තිබේ.

බඩ ඉරිඟු වගාවන්හි ඉතා සීඝ්‍ර යෙන් පැතිර යන "සේනා දළඹු" විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට ⁣බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad