සේනා කොළඹටත් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

සේනා කොළඹටත් ?

සේනා දළඹුවාගේ ස්වරූපයට සමාන දළඹුවන් රාජගිරිය ප්‍රදේශයේ

සේනා දළඹුවාගේ ස්වරූපයට  සමාන දළඹුවන් රාජගිරිය ප්‍රදේශයේ බුලත් වැලකින් හමුව තිබේ.

මාධ්‍යවේදී අමන්ත පෙරේරා මහතා එහි ජායාරුපයක් ට්විටර්හි පල කර තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad