මොහොමඩ් මුසම්මිල් අද CIDයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

මොහොමඩ් මුසම්මිල් අද CIDයට

මොහොමඩ් මුසම්මිල් අද CIDයට

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු මෙලෙස කැඳවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad