ඥානසාර හිමිට සමාව දෙනවට නීතිඥවරු පිරිසක් එරෙහි වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

ඥානසාර හිමිට සමාව දෙනවට නීතිඥවරු පිරිසක් එරෙහි වෙති

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

කේසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ නම් සංවිධානයද එරෙහි වී තිබේ.
එම විරෝධතාව දක්වමින් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.ඒ අනුව ඥානසාර හිමට ජනපති සමාව ලබාදීමට ප්‍රථමව ඒ පිළිබඳව නැවත සළකා බලන ලෙසත් ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad