"අපිව හොඳටම රැවට්ටුවා - අපේ විපක්ෂ නායකකමත් උදුර ගත්තා" - TNAයෙන් බරපතල චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

"අපිව හොඳටම රැවට්ටුවා - අපේ විපක්ෂ නායකකමත් උදුර ගත්තා" - TNAයෙන් බරපතල චෝදනාවක්

රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට දෙමල ජාතික සන්ධානය සටන් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් බව එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.

නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති හා කරු ජයසූරිය කතානායක එක් වී සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය උදුරා ගත් බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවරද තම කණ්ඩායම ඉතිහාසයේදී කිහිප අවස්ථාවකදී මෙන්ම රැුවටීමට ලක් වූ බවත් ඔහු පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට ගොස් තම සන්ධානයද රවටා දැමූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad