රෝහිත රාජපක්‍ෂගේ මගුල් ගෙදර ගිය අගමැතිට, ඇමතිවරුන්ට රන්ජන්ගෙන් බැණුම් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

රෝහිත රාජපක්‍ෂගේ මගුල් ගෙදර ගිය අගමැතිට, ඇමතිවරුන්ට රන්ජන්ගෙන් බැණුම් (VIDEO)

රෝහිත රාජපක්‍ෂගේ මගුල් ගෙදර ගිය අගමැතිට, ඇමතිවරුන්ට රන්ජන්ගෙන් බැණුම් (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට යාම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමතිවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, සාගල රත්නායක යන පිරිසට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දැඩි චෝදනා එල්ල කරනු ලැබිය.

ඔහු සඳහන් කරන්නේ විවාහ උත්සවයට ගොස් කේක් කා පැමිණ ඔවුන් හිරේ දැමීමට හැකියාවක් නැති බවත් මේ තත්ත්වය යටතේ නීතිය හරියාකාරව ඉෂ්ට වී යැයි තමන්ට සිතිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපති වීමට හැම දෙනාගේම සිතේ ඇති බවත් තමන් ජනාධිපති වුවහොත් කිසි දිනක කිසිවකුගේ මගුල් ගෙවල් සඳහා නො යන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad