රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබේ.

අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි රවීන්ද්‍ර යසස් මහතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad