"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)

යුද සමයේ හිටපු නාවික හමුදාපතිට හා හිටපු ගුවන් හමුදාපතිට ෆීල්ඞ් මාෂල් තනතුරු දෙන්නට පෙර කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් තනතුරක් දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට දී ඇති ෆීල්ඞ් මාෂල් ධුර බාලර කිරීමට දකින දකින පුද්ගලයාට එම තනතුර දීම විහිළුවක් වනු ඇති බවත් ඔහු සදහන් කරයි.

යුද සමයේ ගුවන් හමුදාවට තිබුණේ ප‍්‍රහාරයක ගුවන් යානා 08ක් පමණක් බවත් එකල නාවුක හමුදාවට තිබුනේ වෙරල සංචාරය කරන යාත‍්‍රා දෙකක් පමණක් බවත් ඒ සියල්ලම තිබූ ප‍්‍රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad