"එයාට ඕනේ නම් අයින් වෙන්න කියන්න - අපේ ආණ්ඩුවට ඕනේ දේ කරන්නේ" - සුජීවගෙන් සැර කතාවක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

"එයාට ඕනේ නම් අයින් වෙන්න කියන්න - අපේ ආණ්ඩුවට ඕනේ දේ කරන්නේ" - සුජීවගෙන් සැර කතාවක් (VIDEO)

මේ මොහොත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බවත් එක එක්කෙනාට උවමනා ලෙස එය පැවැත්විය නොැකි බවත් කැබිනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උවමනා නම් ඉල්ලා අස්විය හැකි බවත් පවසන ඔහු ‘එක එක්නෙකාට ඔ්න ඒව අපි කරන්නෙ නෑ. අපි ආණ්ඩුව. අපි කරන්නෙ අපට ඕන දේ’ යයිද සදහන් කරයි.

ජනාධිපති මැතිවණයකට ආණ්ඩුව සූදානම් බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad