නව තානාපතිවරු 12ක් ජනපතිට අක්තපත්‍ර දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

නව තානාපතිවරු 12ක් ජනපතිට අක්තපත්‍ර දෙයි

නව තානාපතිවරු 12ක් ජනපතිට අක්තපත්‍ර දෙයි

ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත‍්‍ර බාර දුන්හ.

ස්ලෝවැකියා, බෙලරූස්, මාලි, අර්මේනියා, එල් සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ‍්‍රායලය, අයිස්ලන්තය යන රටවල් සදඟා නව තානාපතිවරුන් ද, ගයනා, උගන්ඩා, සයිප‍්‍රස් යන රටවල් සඳහා නව මහකොමසාරිස්වරන් ද මෙලෙස පත්ව සිටී. 

එම නාම ලේඛනය පහත පරිදි වේ.

No comments:

Post a Comment

Post Bottom Ad