රන්ජන්ගේ චෝදනා ගැන වාර්තාව අද අගමැති අතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

රන්ජන්ගේ චෝදනා ගැන වාර්තාව අද අගමැති අතට

රන්ජන්ගේ චෝදනා ගැන වාර්තාව අද අගමැති අතට

කොකේන් පානය කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුවේ වාර්තාව අද (22) අග්‍රාමාත්‍යවරායට ලබාදීමට නියමිතය.

අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කමිටුව අද පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්විය. එහිදී ඔවුන් රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශ ලබාගැනිමට කටයුතු කෙරිණ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ වාර්තාව අද පස්වරුවේදි අගමැතිවරයාට ලබාදෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad