"අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි."-පා.ම සුමන්තිරන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

"අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි."-පා.ම සුමන්තිරන්.

Loading...
එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි.හෙතෙම මෙ බව සදහන් කලේ යාපනය චාවකචිචෙිරි ප්‍රදේශයෙ පැවති දෙමල ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත්සභා  මන්ත්‍රි හමුවක් අමතමිනි.
-සුරේශ් ජයප්‍රකාශ්  

No comments:

Post a Comment

Post Bottom Ad