"විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතුයි,කරොත් රට අස්ථාවර වෙනවා."-ඇමති සජිත්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

"විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතුයි,කරොත් රට අස්ථාවර වෙනවා."-ඇමති සජිත්.


Loading...

13වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව තිබියදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලහොත් රට තුල දේශපාලනික අස්ථාවරභාවයක් ඇති වීම නියත බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.තවද නැවත වරක් මෙරට ජනපති වීමට නොහැකි පුද්ගලයින් පස්සේ දොරෙන් රාජ්‍ය බලය ලබා ගැනිමෙ අරමුනින් ජවිපෙ ගෙන එන 20 සංශෝධනට සහාය දැක්වීමට අදහස් කරන බව වර්ථමානයේ පැවැසිම හාස්‍යට කරුනක් බව ඇමතිවරයා පැවසිය.හෙ‍තෙම මෙි බව පැවසුවෙ අද(24)දෙහිඅත්තකන්ඩිය 'මිලිදුපුර' උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad