පොලිස් ස්ථානාධිපතිට පහර දී පලා යයි,අසාධ්‍ය වී රෝහලේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

පොලිස් ස්ථානාධිපතිට පහර දී පලා යයි,අසාධ්‍ය වී රෝහලේ..

Loading...

බොරැල්ල පොලීසියේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සුදු පැහැදිලි ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් විසින් බම්බලපිටියේදී සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් මෙම නිලධාරියා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad