වී සඳහාත් මිල සූත්‍රයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

වී සඳහාත් මිල සූත්‍රයක්

වී සඳහාත් මිල සූත්‍රයක්

ලබන කන්නයේ සිට වී සඳහා මිල සූත්‍රයක් හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

සහල් මිල සඳහා ද ලබන අප්‍රේල් 01 වනදා සිට ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසන්නේය.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී. හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad