බොරැල්ල රථවාහන OIC ට බරපතලයි හැප්පූ ඩිෆෙන්ඩරය පළා ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

බොරැල්ල රථවාහන OIC ට බරපතලයි හැප්පූ ඩිෆෙන්ඩරය පළා ගිහින්


බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර ඩිෆෙන්ඩර් රථයක් පළා ගොස් ඇති බව වාර්තාවේ.

අනතුරට පත්
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයි.

බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලීසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad