බංග්ලාදේශ මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී,ලාංකිකයෙක් ඇතූළු 07ක් මියයයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

බංග්ලාදේශ මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී,ලාංකිකයෙක් ඇතූළු 07ක් මියයයි..

Loading...
බංග්ලාදේශය අගනුවර වන ඩකාහි මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ විශාල පිරිසක් සිරව සිටින බවයි.
ලාංකිකයෙක් ඇතූළු 07 දෙනෙකු පමණ මිය ගොස් තවත් 40ක් පමන තුවාල ලබා ඇතැයිද වාර්තාවන් කියයි.
එරට අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සරසවි සිසුන් පිරිසක්ද එහි සිරවී සිටිතැයි වාර්තා වෙයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad