බන්ධනාගාර නියාමක මධුෂ් සමග සබඳතා පවත්වා ඇතැයි හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

බන්ධනාගාර නියාමක මධුෂ් සමග සබඳතා පවත්වා ඇතැයි හෙළිවෙයි

බන්ධනාගාර නියාමක මධුෂ් සමග සබඳතා පවත්වා ඇතැයි හෙළිවෙයි

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මාකඳුරේ මධුෂ් සමග සමීප සබඳා පවත්වා ඇති බව හෙළි වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමටත් පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුගිය 5 වන දා අත්අඩංගුවට පත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා සමග මෙම බන්ධනාගාර නියාමකවරයා ද විය.

No comments:

Post a Comment

Post Bottom Ad