Loading...
ලොව අන්තර් ජාල වෙබ් අඩවි ජාලය නිර්මාණය කළ බ්‍රිතාන්‍ය මෘදුකාංග ඉංජිනේරුවරයකු වූ ටිම් බර්නර්ස් ලී තමාගේ නිර්මාණය තක්‌කඩින් විසින් පැහැරගෙන ඇති sනිසා එය විනාශ වන බවට අනතුරු අගවා ඇත.
මෙම වෙබ් ජාලය ඔහු නිර්මාණය කරනු ලැබුවේ ජිනීවා නුවර රසායනාගාරයේදීය. වෙබ් ජාලය ක්‍රියාත්මක වන පිළිවෙත කෙරේ සෑහීමට පත්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment