Loading... හිටපු ජනපති මහින්ද රාජපක්ශ විසින් නොරොචිචොල ගල් අගුරු බලාගාරය ඉදිකිරිමෙදි ඉන් ගත් කොමිස් මුදලින් සාමිපුර් බලාගාරයේ ඉදිකිරිමි සිදු කිරිමට තිබු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ පසුගිය(28)දා ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 1935 සහ 1936 වන ග්‍රාම ශක්ති ගම්මාන වන “සිහලබස්පති කුමරතුඟුගම” හා “සොබාරාගම” යන ගම්මාන දෙක ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. -waruna
No comments:
Post a Comment