ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද (29) දහවල් අභාවප්‍රාප්ත වූයේ 79 වියේදීය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ අසනීප තත්වය ටික කලෙක සිට පැවතිණි.
"ආදර අඹරේ" ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය .
සඳ තනිවෙලා අහසේ... පෙම්වත්යන්ගේ .... මල් හිනා ... කලක් ඇවෑමෙන්
Read More>>
Friday, March 29, 2019
ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment