බැදුම්කර මගඩියේ සැබෑ අලාභය ගැන වාර්තාව මෙන්න,සභාගත කරන්න අගමැති දිවි හිමියෙන් ඉඩ නොදෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

බැදුම්කර මගඩියේ සැබෑ අලාභය ගැන වාර්තාව මෙන්න,සභාගත කරන්න අගමැති දිවි හිමියෙන් ඉඩ නොදෙයි.

Loading...
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයේන පරීක්‍ෂණ කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කරන ලද බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව පිළිබඳ තක්සේරුවේ සිංහල පරිවර්තනය පහතින් දැක්වෙයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙම වාර්තාව සභාගත කිරීමට යාමේදී පාර්ලිමේන්තුවේ අගමැතිවරයා සමග උණුසුම් වාදයකද පැටලින.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad