මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ව ඇමති අර්ජුන කිව්වත් ඉවත් කර නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ව ඇමති අර්ජුන කිව්වත් ඉවත් කර නෑ


පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතල දුෂණ චෝදනාවලට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කරන ලෙස ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ලබා දුන් නියෝගය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති  විසින් පැහැර හැර තිබේ.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad