මහ නුවර ඇසළ මහා පෙරහැර මිහිමත විශිෂ්ඨතම දර්ශන අතරට (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

මහ නුවර ඇසළ මහා පෙරහැර මිහිමත විශිෂ්ඨතම දර්ශන අතරට (VIDEO)

මහ නුවර ඇසළ මහා පෙරහැර මිහිමත විශිෂ්ඨතම දර්ශන අතරට (VIDEO)

මහනුවර යුගයේ සිට පැවත එන මහ නුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය දෙස් විදෙස් කා අතරත් ඉතාමත් ජනප්‍රිය අංගයක්. දේශීය සංස්කෘතිකාංග වලින් හෙබි ඇසළ පෙරහැර මංගල්‍යය එදා සිට අද දක්වාම නොවෙනස්ව සාම්ප්‍රධායික ලෙස පැවතීම නිසාම එය අපේ මහා සංස්කෘතිය ලොවට කියාපාන කැඩපතක් වන්නේය.

www.traveller.com.au වෙබ් අඩවිය මඟින් මිහිමත ඇති විශිෂ්ඨතම දර්ශනයක් ලෙස (Greatest Show on Earth) අපේ ඇසළ පෙරහැර මංගල්‍යය නම් කොට තිබෙනවා. එහිදී ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ "ඔබට ගින්දර ප්‍රාශ්වාස කරන්නනක් සහ අලි ඇතුන් දැකගැනීමට අවශ්‍ය නම් අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට යන්න" යනුවෙනි 

මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට අමතරව ජපානය, චිලී රාජ්‍යය, ඉන්දියාව සහ මොන්ගෝලියාව වැනි රටවල් ද ඇතුලත් වේ.
එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad