මීගමුව වයි හංදිය කඩ සාප්පුවක් අසල කිලෝග්‍රෑම් 5ක් බරැති බෝම්බයක් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

මීගමුව වයි හංදිය කඩ සාප්පුවක් අසල කිලෝග්‍රෑම් 5ක් බරැති බෝම්බයක් හමුවෙයි


මීට සුළු මොහොතකට පෙර මීගමුව වයි හංදිය කඩ සාප්පුවක් අසල කිලෝග්‍රෑම් 5ක් බරැති බෝම්බයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad