බුර්කාව ඇදගෙන යන තවත් පුද්ගලයෙකු වත්තල හැඳල දී හසුකරගනී - Video - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

බුර්කාව ඇදගෙන යන තවත් පුද්ගලයෙකු වත්තල හැඳල දී හසුකරගනී - Video



බුර්කාවෙන් සැරසුනු තවත් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් පිරිසක් අල්ලාගෙන තිබෙනවා. ඊයේ දිනයේද  වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් පුද්ගලයෙකු  අල්ලා ගත්තා.

ඊයේ බුර්කාවෙන් සැරසුනු දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැක ඇති අතර, එක් පුද්ගලයෙකු අල්ලාගැනීමට යාමේදී අනෙක් පුද්ගලයා පලා ගොස් තිබුණා කෙසේ වෙතත් අද දිනයේ එම පලා ගිය පුද්ගලයාත් සොයා ගැනීමට හැකි වී තිබෙනවාත පසුව ඔහු ආරක්ශක අංශ වෙත බාර දී තිබෙනවා.


කෙසේ වෙතත් ඊයේ අල්ලා ගත්  පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහර දීම බවයි.

පහතින්  එම වීඩියෝව


No comments:

Post a Comment

Post Bottom Ad