අද රෑ සිට නැවතත් පොලිස් ඇඳිරි නීතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

අද රෑ සිට නැවතත් පොලිස් ඇඳිරි නීතිය

අද රෑ සිට නැවතත් පොලිස් ඇඳිරි නීතිය

අද (22) රාත්‍රී 8 සිට හෙට (23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad