Loading...
කටුනායක ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තය ආසන්නයේ මෙය වන විට දැඩි තදබදයක් ද පවතින බව එහි වාර්තාකරුවන් කියා සිටී.
මෙරට සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ඔවුනගේ මවුරටවල් මගින් දැඩි අවවාදාත්මක පණිවුඩ ඊයේ පස්වරුරෙව්ම නිකුත් කර තිබින.
හෝටල් වෙන්කිරීම් සම්බන්දයෙන් ප‍්‍රකට වෙබ් අඩවි නිරීක්‍ෂණයෙන් පෙනී යන්නේ කලින් වෙන්කර තිබූ වෙන් කිරීම් ද බොහෝ ප්‍රමාණයක් අවලංගු කරමින් සිටින බවකි.හෝටල් ක්‍ෂෙත‍්‍රයේ නියුතු වූවාන්ද සසදහන් කරන්නේ තමන්ගේ කලින් වෙන් කිරීම් ගණනාවක් අහෝසි කරමින් තිබෙන බවයි.ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් විදේශිකයන් 25 දෙනෙකු සිය ගිය අතර 19 දෙනෙකු රෝහල්ගතව සිටී.
-lankacnews

No comments:
Post a Comment