මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ කිහිපයක් සමග පොලීස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 27, 2019

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ කිහිපයක් සමග පොලීස් අත්අඩංගුවට


මිගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තියුණු ආයුධ කිහිපයක් සහ ජංගම දුරකථන බැටරි 38ක් සමඟ සමගින්.

No comments:

Post a Comment

Post Bottom Ad