වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ යතුරු පැදියක් පුපුරවා හරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ යතුරු පැදියක් පුපුරවා හරී


වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඇති බවට ලැබුණු තොරතුරු මත බෝම්බ නිෂ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ අදාළ යතුරුපැදියේ අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම නිසා එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.

අදාළ යතුරුපැදිය තුළ පුපුරණ ද්‍රව්‍ය හමු නොවූ බවද සඳහන්.


No comments:

Post a Comment

Post Bottom Ad