අනුරාධපුර පාසලක් ඉදිරිපිට අත්බෝම්බයක් සොයාගෙනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

අනුරාධපුර පාසලක් ඉදිරිපිට අත්බෝම්බයක් සොයාගෙනී


පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ  සොදිසි මෙහෙයුමකදී අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. 

මේ වනවිට එම බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad