ෆෝන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමතිධූරය ලබාදිම ජනපති ප්‍රතික්ශේප කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

ෆෝන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමතිධූරය ලබාදිම ජනපති ප්‍රතික්ශේප කරයි.

Loading...
සරත් ෆෝන්සේකා හට අභ්‍යන්තර කටයුතු කැබිනටි නොවන අමාත්‍ය ධූරය ලබාදීම සදහා අගමැති රනිල් විසින් කරන ඉල්ලිම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ශේප කොට තිබෙ.මෙම ඉල්ලීමට පිලිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අභ්‍යන්තර කටයුතු ඇමතිධුරය ලබා ගැනිම හරහා වර්ථමානයේ රටෙ ජනතාව අතර ජනප්‍රිය චරිතයකට එරෙහිව සරත් ෆෝන්සේකා විසින් දේශපාලන පලිගැනිමක් කිරිමට උත්සුක වීමෙ වැඩි ඉඩක් පවතින බැවින් ඔහුට ඒ හැර වෙනත් අමාත්‍යංශයක් ලබා දිය හැකි බවයි.ආගමන හා විගමන දේපාර්ථමෙින්තුවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත් වෙ.

No comments:

Post a Comment

Post Bottom Ad