බ්‍රිතාන්‍ය විශේෂ ත්‍රස්ත මර්දන නිලධාරී කණ්ඩායමක් දිවයිනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

බ්‍රිතාන්‍ය විශේෂ ත්‍රස්ත මර්දන නිලධාරී කණ්ඩායමක් දිවයිනට


ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කෙරෙන පරීක්ෂණවලට සහය දීම සඳහා ත්‍රස්ත මර්දනය පිළිබඳ බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවට සිය උපරිම සහය ලබා දෙන බව යි.

ඊට අමතරව පිපිරීමවලින් බලපෑමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මේ වන විටත් එරට විශේෂ නිලධාරී කණ්ඩායමක් දිවයිනට එවා ඇතැයි ද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad