මාවනැල්ල, පිටකොටුව, අම්බලන්ගොඩ සිද්ධීන් කිහිපයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

මාවනැල්ල, පිටකොටුව, අම්බලන්ගොඩ සිද්ධීන් කිහිපයක්


මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය අසළ බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරු පැදියක් නිසා කලබලකාරී තත්වයක් මතුව තිබේ. බස් නැවතුම්පල පොදු වෙලද සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා පරීක්ෂා කෙරේ. පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.

මේ අතර, පිටකොටුව මාර්ග කිහිපයක් වසා දමා සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා. ගාලු මුවදුර පාරේ වාහන ධාවනය සීමා කර ඇත.

එමෙන්ම අම්බලන්ගොඩ බස් රථයක සැකකටයුතු පාර්සලයක් හමු වී ඇති අතර, ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරනවා

No comments:

Post a Comment

Post Bottom Ad