එජාපයේ මැයි රැළියත් අවලංගුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

එජාපයේ මැයි රැළියත් අවලංගුයි

එජාපයේ මැයි රැළියත් අවලංගුයි

එළඹෙන මැයි 1 වනදාට යෙදී ඇති කම්කරු දිනය නිමිති කොටගෙන එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සූදානම් කොට තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇත.

ඊයේ (21) දිනයේ කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරිම් කිහිපයක් හේතුවෙන් ඇතිව ඇති තත්ත්වය මත මැයි 01 දින පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad