Loading...
ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක ඊයේ දිනයේ එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයන් පසුගියදා නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානවලට එල්ල කරන ලද ප‍්‍රහාරයට පලිගැනීමක් ලෙස සිදුකරන ලද එකක් යයි මේ වන විට කතාබහක් ඇතිව තිබේ.
පසුගියදා නවසීලන්තයේදී ඉස්ලාම් පල්ලි දෙකකට වෙඩි තබමින් විශාල ප‍්‍රමාණයක් ඉස්ලාම් බැතිමතුන් ඝාතනය කරනු ලැබීය.
ආරක්‍ෂක අංශ විසින්ද මෙම සැකය මතු කර ඇතැයිද වාර්තා වෙයි.ඊයේ දිනයේ ඉල්ල කරන ලද ප‍්‍රහාරවලින් පුද්ගලයන් 295 දෙනෙකු මිල ගොස් 500ක් පමණ තුවාල ලද බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරනු ලැබීය.
-lankasinhalanews
No comments:
Post a Comment