බදුල්ලේ එජාප අලුත් අවුරුද්දට නිලියක් සමගින් සීතල රටකට පනී,නිල කටයුත්තක් යයි පවුලේ අය රවටයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

බදුල්ලේ එජාප අලුත් අවුරුද්දට නිලියක් සමගින් සීතල රටකට පනී,නිල කටයුත්තක් යයි පවුලේ අය රවටයි.

Loading...
ආණ්ඩුවේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ඇමතිවරයෙක් අලුත් අවුරුද්ද සැමරීම සදහා යුරෝපා රටක ගොස් සිටී.
ඔහු සමග සහායට ඔහුට අතිශය සමීප තරුණ රංගන ශිල්පිනියක්ද ගොස් ඇතැයි සමීප ආරංචි මාර්ග තහවරු කරයි.
රාජකාරී සංචාරයක් සදහා යයි කියමින් අදාල ඇමතිවරයා සිය පවුලේ සාමජිකයන්ට පවසා ඔහුව් ලංකාවේ රදවා ගොස් ඇතත් එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියේ මේ දිනවල කිසිදු නිල විදේශ සංචාරයක් යෙදී නැති බවත් අමාත්‍යංශයේ කිසිදු නිලධාරියෙක් එම සංචාරයට එක්ව නැති බවත්ය.
අදාල රංගන ශිල්පිනිය පැය කිහිපයකට පෙර ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර පසුව දෙදෙනා ඩුබායිහි සිට ගමනාත්ය වූ යුරෝපා රට වෙත එකම ගුවන් යානාවකින් ගමන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad