Loading... 2019 වර්ශය අවසානයේ පැවැත්වෙන ජනාධිපතිවරයේදි පොහොටිටු පක්ශය ප්‍රමුඛ එකාබද්ධ හොරනඩය සහා නිදහස් පක්ශයේ අවස්ථාවදි ගුනමකු පිරිස් එකට තබා පරාජය කිරිමට එක්සත් ජාතික පක්ශය සුදානමි බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.ඇමතිවරයා මෙ බව පැවසුවේ ඊයේ(12) අමිබලන්තොට රමිබා විහාරස්ථානෙය් නව පුරාවස්තු කෞතුකාගාරයට මුල්ගල තැබිමෙ අවස්ථාවට එක්වෙමිනි. -වරුන මහීශ.
No comments:
Post a Comment