අවුරුද්දේ වැඩ අල්ලන නැකතට කරන දේ බන්දුල කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

අවුරුද්දේ වැඩ අල්ලන නැකතට කරන දේ බන්දුල කියයි

අවුරුද්දේ වැඩ අල්ලන නැකතට කරන දේ බන්දුල කියයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා තමන් පක්ෂ නායකවරුන්ට නිර්දේශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

"ව්‍යාජ තොරතුරු ඇතුළත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා පසුගියදා අයවැය ලේඛනය ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විවාද කොට සම්මත කරගෙන ඇත්තේ බොරුවක් බව කී මන්ත්‍රීවරයා අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතට තමන් මෙම විශ්වාසභංග යෝජනාව ලිවීම ආරම්භ කරනවා."

No comments:

Post a Comment

Post Bottom Ad