සිරගත වූ රෝයි සමාදානම් නැමැත්තෙකගෙනුත් ගෝඨාට නඩු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

සිරගත වූ රෝයි සමාදානම් නැමැත්තෙකගෙනුත් ගෝඨාට නඩු

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත අත්තනෝමතිකව සිරභාරයට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ අරමුණින් ඇමෙරිකානු අධිකරණයේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මාර්ගයෙන් නඩු පැවරූ බව කැනේඩියානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වන රෝයි සමාදානම් මහතා සදහන් කරයි.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad