කොළඹ -කොච්චිකඬේ දේවස්ථානය ආසන්නයේ සැක සහිත මෝටර් රථයක තිබූ පාර්සලයක් පුපුරුවා හැර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් මෙය පුපුරුවා හැරි බව අප වාර්තාකරු පැවසීය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment