සර්ව පාක්ෂික සමුළුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

සර්ව පාක්ෂික සමුළුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැදවා තිබෙනවා. එම සමුළුව අද පෙරවරු 10 ට  ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවටයි වාර්ථා වෙන්නේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අද පස්වරු 4 ට  සර්ව ආගමික කමිටුව ද ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට නියමිත බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad